Online Money Sinhala

1. MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?


ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 

නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා.  



  • හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 


  • දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.


  • HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.



  • බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.

  • ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.


  • දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.







2. තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්


මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි Woo Rank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්. Read.........









3. බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද?


  • ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න.



  • හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් තමන්ගේ Post එකට තියෙන FB Like, Tweets සහ Google +1 ගාන වැඩි කර ගන්න, මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේකෙ නම තමයි Facebook Promotions. මේකත් ටිකක් Twiends වගේ එකක්. ඒ උනාට මේක ඊට වඩා Advanced. මොකද මේකෙන් FB වලට අමතරව Google +1 හා Traffic Exchange තියෙනවා. ළඟදීම Digg, StumbleUpon, LinkedIn, YouTube වගේ ඒවටත් Support කරනවලු. කැමති අය මේ පහල Banner එකෙන් Register වෙන්නකෝ.





  •  මේකෙ කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා අනිත් අයගේ Posts වලට Like කරනවා. ඒ හැම Like කරන Post එකකටම ඔයාලට Coins ප්‍රමාණයක් හම්බෙනවා. එහෙම ඔයාලා උපයගත්ත Coins වලින් පුලුවන් Add Site ගිහින් ඔයාලට කැමති Social Site එකකින් කැමති ප්‍රමාණයක් Likes ගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම යන්න Menu එකේ Add Site කියන එකට.

  • ඔය පේන රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන තැනින් තෝරන්න ඔයා Submit කරන්නේ මොකටද කියලා. Traffic Exchange වලින් පුලුවන් ඔයාලගෙ Site එකට Traffic ගෙන්නගන්න. ඒ උනාට Site එකට AdSense දාලා නම් Traffic Exchange කියන එක පාවිච්චි කරන්න එපා. AdSense Ads නැත්තම් පාවිච්චි කරාට කමක් නෑ.
  • ඊට පස්සේ Likes ඕන Link එකයි Link එකේ Title එකයි දාන්න. CPC කියන තැනට එන්නේ ඔයා එක Like එකක් ගන්න Coins කීයක් දෙනවද කියන එක. ඒ කියන්නේ අපි ගාව Coins 50 ක් තියෙනවනම් CPC එකට 2 ක් දැම්මොත් Likes 25ක් හම්බෙනවා. ඔතනට CPC එක ලොකු ගානක් දැම්මොත් අපිට ඉක්මනින්ම Likes ලැබෙනවා. මොකද CPC එක වැඩිම ඒවා තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ Add Site කරන්න.

  • ඊට පස්සේ My Sites ගියාම ඔයාලට පෙනෙයි කලින් Submit කරපු Link එක ඉස්සරහින් මෙහෙම එකක් 



  • ඕකෙන් කොල පාට + ලකුණ තියෙන එක ඔබලා ඔයාල කැමති Coins ගානක් ඔය ලින්ක් එකට Add කරන්න. එතකොට ඔය Coins ගාන ඉවර වෙනකන්ම Likes වැටෙනවා. පැයකින් විතර ඔයාගේ Post එක බලන්නකෝ Likes ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි.










4. OKPay එකට නොමිලේ සල්ලි




  • සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතුව ඇති. OKPay කියන්නේ Alertpay, Paypal, MoneyBookers, LibertyReserve වගේ Payment Processor එකක්. හැබැයි මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි අපිට මේ Account එකට අනිත් Payment Processors වලින් සල්ලි දාගන්න පුලුවන්.

  • ඉස්සර මේකට Paypal, Alertpay. LR Support කරා. මුලින්ම Paypal ඉවත් උනා. ඊට පස්සේ AlertPay ලගේ Monetary Regulations වල දුර්වලතා නිසා එයාලත් අයින් වුනා. මෑතක ඉඳන් LibertyReserve එකත් අයින් වෙලා. ඒ උනාට අනෙත් Payment Processors ගනනාවක් මේකත් එක්ක වැඩකරනවා. මේකෙ තියෙන එක වාසියක් තමයි අවුරුද්ද ගානේ මේකෙ තියෙන සල්ලි වලට පොලියක් ලැබෙනවා. ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේකට නිකන් සල්ලි දාගන්නේ කියලා. මුලින්ම පහල තියෙන බැනර් එකෙන් Register වෙන්නකෝ.





  • හරි. ඔන්න දැන් අපි සල්ලි ගන්නයි යන්නේ. දැන් යන්න ඕනෙ මෙන්න මේ Site එකට.


  • දැන් ඔය Site එකේ ඔයාලට පෙනෙයි මෙහෙම එකක් "Enter our rate of exchange of OK EUR for OK USD:" . ඔන්න ඔතන ගහන්න ඕනෙ එදා දවසට OK Pay වල EUR/USD Exchange Rate එක. ඒක හොයාගන්න පුලුවන් මෙතනින්.


  • ඔන්න ඔතන තියෙන Rate එක හරියටම ගහන්න ඕනෙ. මං රතු පාටින් දාලා තියෙන්නෙ ඒක.
                 Ex : 1 OK EUR = 1.31046 OK USD

  • ඊට පස්සේ ඔයාලගෙ OKPay Account No එක (OK952281XXX) දාලා Captcha එකත් ගහලා Get Bonus Click කරන්නකෝ. දැන් ඔයාලගෙ Account එකට ඇවිත් ඇති $0.01 ක්.

           ..:: හික්ස් ::..

          Congratulations!!!
          Your bonus (0.01 USD) has been successfully credited to your OKPAY wallet.


  • ඔය වැඩේ හැම දවස් 3 කටම පාරක් කරන්න පුලුවන්. ඒ හැම වතාවෙම ඔයාට සල්ලි හම්බෙනවා. කැමති අය කරලා බලන්න.



  • තවත් දෙයක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් New Year Promotions කරනවා. ගිය පාර දුන්නා UWCFX වල Forex කරන්න $100 ක්. මේ පාරත් මොනා හරි දුන්නොත් නම් ගොඩ. ඒ නිසා දැන්ම Register වෙලා හිටියොත් යමක් කමක් ලැබෙන්න පොඩි Chance එකක් තියෙනවා.







5. Fanslave - earn money with Facebook


 අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.

http://www.fanslave.com/?ref=163675


  • register වෙන්න උඩ තියන link එක click කරන්න



  • create an account click කරන්න


  • අවශ්‍ය තොරතුරු ටික දෙන්න.I accept create my account click කරන්න.ඔයාගේ fanslave ගිණුමට දැන් log වෙන්න.




  • connect click කරලා ඔයාගේ facebook profile එක fanslave ගිණුමට සම්බන්ද කරන්න.
  • ඔයාට twitter ගිණුමක් තියනවනම් එකත් connect කරලා උපයන්න පුළුවන්.
  • ඒකට my account ,twitter overview යන්න.




  • දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.
  •  Euro15 ක් එකතු උනාම cashout කරන්න.
  •  ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා  උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.








6. Neobux in sinhala






0 comments:

Post a Comment